දේශීය

2019 O/L නැවත සමීක්ෂණ ප්‍රතිඵල නිකුත් වෙයි

(UTV | කොළඹ) – අ.පො.ස සාමාන්‍ය පෙළ 2019 නැවත සමීක්ෂණ ප්‍රතිඵල අද (18) නිකුත් කර ඇත.

එම ප්‍රතිඵල විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය වන www.doenets.lk මේ වන විට ලබා ගත හැකි බව විභාග කොමසාරිස් ජනරාල්වරයා පැවසීය.

 

Related posts

ලංගම බස් ධාවනය නවතින ලකුණු

Mohamed Dilsad

ඇඳිරි නීති පෙදෙස්වල තැපැල් කාර්යාල නොඇරේ

Mohamed Dilsad

මැතිවරණ කොමිසමේ විශේෂ සාකච්ඡාවක්

Mohamed Dilsad

Leave a Comment