ව්‍යාපාරික

හස්ත කර්මාන්ත ශිල්පීන්ගේ පහසුකම් ක්‍රමවත් කිරීමට සැලසුම්

(UTV | කොළඹ) – හස්ත කර්මාන්තය වැඩිදියුණු කිරීමට ජාතික ශිල්ප සභාවේ අවධානය යොමුව තිබේ.

ඒ යටතේ ශිල්ප සභාවේ ලියාපදිංචි වී සිටින හස්ත කර්මාන්ත ශිල්පීන්ගේ සහ නවක ශිල්පීන්ගේ තොරතුරු යාවත්කාලීන කිරීමට පියවර ගැනෙනු ඇති.

හස්ත කර්මාන්ත ශිල්පීන් ලියාපදිංචි කොට ශ්‍රේණිගත කර හැඳුනුම්පතක් ලබා දීමටත්, සැපයෙන පහසුකම් ක්‍රමවත් කිරීමටත් මෙහිදී සිදු කිරීමට නියමිතය.

 

Related posts

රත්න සහල් අධිපතිගෙන් ඇමතිට හැරෙන තැපෑලෙන් පිළිතුරු. පොලී නැතුව ණය දෙන බැංකුව ගැනත් අහයි.

Editor O

ජනවාරි මාසයේ උද්ධමනය ඉහළ යයි

Mohamed Dilsad

ආර්ථික මධ්‍යස්ථාන අද සහ හෙට විවෘතයි

Mohamed Dilsad

Leave a Comment