ගොසිප්

මීළඟ ජනාධිපතිවරණයට මෛත්‍රී තරඟ බිමට

(UTV | කොළඹ) – හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා 2025 වසරේ පැවැත්වෙන මීළඟ ජනාධිපතිවරණයට ද ඉදිරිපත් වීම සඳහා සැලසුම් කරමින් සිටින බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

නව දේශපාලන සන්ධානයක් ගොඩනගා ගනිමින් එම මැතිවරණයට ඉදිරිපත් වීමට දැනටමත් සාකච්ඡා ආරම්භ කර ඇති බව ද වැඩිදුරටත් වාර්තා වෙයි.

 

Related posts

ඇදිරි නීතිය අතර කතරගම දේවාලයට පැමිණි පිරිස කවුද?

Mohamed Dilsad

රාජිතගේ දේපළ තහනම් කිරීමට කළ ඉල්ලීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි !

Editor O

අයුක්ති සහගතව අහිමි කළ ‘විවාහක රූ රැජිණ කිරුළ’ යළිත් පුෂ්පිකාට

Mohamed Dilsad

Leave a Comment