දේශීය

පාකිස්තාන අග්‍රාමාත්‍යවරයා දිවයිනට පැමිණෙයි

(UTV | කොළඹ) – පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් මහතා ඇතුළු 40 දෙනෙකු ගෙන් යුත් දූත පිරිස පකිස්තාන ගුවන් හමුදාවට අයත් විශේෂ ගුවන් යානයකින් අද දින පස්වරුවේ කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත පැමිණියහ.

පාකිස්තාන අගමැතිවරයා ඇතුළු පිරිස පිළිගනු ලැබුවේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසිනි.

 

Related posts

තත්ත්වයෙන් බාල කහ නිෂ්පාදනය කළ ස්ථානයක් කොටුකර ගනී

Mohamed Dilsad

තවත් PCR පරීක්ෂණ 1553 ක්

Mohamed Dilsad

ඩෙල්ටා සොයා රටපුරා අහඹු පීසීආර් පරීක්ෂණ

Mohamed Dilsad

Leave a Comment