දේශීය

පාකිස්තාන අගමැති අද ජනපති හමුවෙයි

(UTV | කොළඹ) –  පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් මහතා අද (24) පෙරවරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමුවී ද්විපාර්ශවික සාකච්ඡා ආරම්භ කිරීමට නියමිතව ඇත.

එම සාකච්ඡාවෙන් අනතුරුව පාකිස්තාන ආග්‍රාමාත්‍යවරයා කොළඹදී පැවැත්වෙන වෙළෙඳ හා අයෝජන සමුළුව ඇමතීමට නියමිතය.

දිවා ආහාරය ගැනීමෙන් අනතුරුව අද පස්වරුවේ කටුනායක ගුවන්තොටුපොළේදී විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා හමු වී අනතුරුව පාකිස්තානය බලා පිටත්ව යාමට නියමිතය.

 

Related posts

විදේශිකයන්ට රියදුරු බලපත්‍ර නිකුත් කිරීමේ ගාස්තු සංශෝධනය කරයි.

Editor O

රුපියලේ අගය වෙනස්වෙයි

Mohamed Dilsad

කොටස් වෙළෙඳපොළ දරුණු ලෙස කඩා වැටෙයි. : උද්ධමනයත් ඉහළ යයි.

Editor O

Leave a Comment