දේශීය

පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් සහ ජනාධිපති අතර ද්විපාර්ශවීය සාකච්ඡා අරඹයි

(UTV | කොළඹ) – පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් මහතා සහ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අතර ද්වි පාර්ශවික හමුව ජනාධිපති කාර්යාලයේදී මේ වනවිට ආරම්භ වී ඇත.

පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්ගේ දෙදින නිල සංචාරයට සමගාමීව ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර ආර්ථික වශයෙන් වැදගත් ගිවිසුම් පහකට ඊයේ අත්සන් කරනු ලැබීය.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ සහ පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් ප්‍රමුඛ දෙරටේ නියෝජිතයෝ මෙම අවස්ථාවට එක්ව සිටියහ.

 

Related posts

හිටපු මුදල් ඇමති රවී කරුණානායකට එරෙහි නඩුවක් ගැන ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝගයක්.

Editor O

ඇඳිරිනීතිය ක්‍රියාත්මක කාලය තුළ පොදු ප්‍රවාහන සේවා නැහැ

Mohamed Dilsad

ශ්‍රේෂ්ඨාධිකරණයේ සහ අභියාචනාධිකරණයේ ඊයේ කැඳවීමට නියමිතව තිබූ නඩු අද

Mohamed Dilsad

Leave a Comment