දේශීය

පක්ෂයේ තනතුරු වෙනසකට ශ්‍රීලනිපය අද රැස්වෙයි

(UTV | කොළඹ) – ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ විධායක සභාව අද රැස්වීමට නියමිතව ඇත.

කොළඹ ගෝල්ෆේස් හෝටලයේදී මෙම හමුව අද පස්වරු 05 ට ආරම්භ වන්නේ පක්ෂ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන්.

පක්‍ෂයේ තනතුරු සදහා නව නිලධාරී මණ්ඩලයක් පත් කර ගැනීම සම්බන්ධයෙන් එහිදී සාකච්ඡා කෙරෙන බව එම පක්‍ෂයේ මහ ලේකම් රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර සඳහන් කළේය.

එමෙන්ම, පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශන සිදුකළ ජනපති කොමිසමේ වාර්තාව සම්බන්ධයෙන් පක්ෂයේ මතය අද ප්‍රකාශ කිරීමට නියමිත බව ද ඒ මහතා ප්‍රකාශ කළේය.

 

Related posts

සංශෝධිත 22 අද පාර්ලිමේන්තුවේ විවාදයට

Mohamed Dilsad

නයිජීරියානු ජාතිකයෙකුට කොළඹ මහාධිකරණයෙන් මරණ දඬුවම

Mohamed Dilsad

තවත් කොරෝනා රෝගීන් 60 දෙනෙකු සුවය ලබයි

Mohamed Dilsad

Leave a Comment