දේශීය

සාමාන්‍ය පෙළ අපේක්ෂකයින්ගේ හැඳුනුම්පත් සකස් කිරීමට විශේෂ දිනයක් හෙට

(UTV | කොළඹ) – අපොස සාමාන්‍ය පෙළ විභාග අපේක්ෂකයින්ගේ ජාතික හැඳුනුම්පත් සකස් කිරීමේ විශේෂ දිනයක් ලෙස හෙට (26) දින පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව විවෘතව පවතියි.

සාමාන්‍ය පෙළ විභාග අපේක්ෂකයින් සඳහා පමණක් මෙම විශේෂ සේවාව පවත්වනු ලබන බවද දැනුම්දෙයි.

 

 

Related posts

මැතිවරණයේ ආරක්ෂක රාජකාරී සඳහා පොලීසියෙන් 63,000 ක්

Editor O

සති දෙකකින් හාල්වලට කරන දේ ගැන ජනාධිපති අනුර කියයි

Editor O

ඔනේෂ් සුබසිංහව ඝාතනය කර ඇත්තේ ජීවිත රක්ෂණය වෙනුවෙන්

Mohamed Dilsad

Leave a Comment