ක්‍රීඩා

ශ්‍රී ලංකාවට එරෙහිව කොදෙව්වන් ප්‍රබල 20-20 හා එක්දින සංචිතයක් නම් කරයි

(UTV | කොළඹ) – සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සමග පැවැත්වීමට නියමිත තරග 3 බැගින් යුත් 20 – 20 සහ එක්දින තරඟාවලි සඳහා වන බටහිර ඉන්දීය කොදෙව් සංචිත ප්‍රකාශයට පත් කර තිබේ.

කිරන් පොලාඩ්ගේ නායකත්වයෙන් යුත් කොදෙව් 20-20 සංචිතයට ක්‍රිස් ගේල් සහ ෆිදෙල් එඩ්වර්ඩ්ස් කැඳවා තිබීම විශේෂත්වයක්.

දෙරට අතර පැවැත්වෙන පළමු 20 – 20 තරඟය ලබන 3 වනදා ඇන්ටිගුවාහී දී ආරම්භ වීමට නියමිතයි.

T20I squad:

Kieron Pollard (c), Nicholas Pooran, Fabian Allen Dwayne Bravo, Fidel Edwards, Andre Fletcher, Chris Gayle, Jason Holder, Akeal Hosein, Evin Lewis, Obed McCoy, Rovman Powell, Lendl Simmons, Kevin Sinclair.

ODI squad:

Kieron Pollard (c), Shai Hope, Fabian Allen, Darren Bravo, Jason Holder, Akeal Hosein, Alzarri Joseph, Evin Lewis, Kyle Mayers, Jason Mohammed, Nicholas Pooran, Romario Shepherd, Kevin Sinclair.

 

 

Related posts

මාලිංගට විනය පරීක්ෂණයක්

Mohamed Dilsad

කොදෙව්වට කඩුලු 07 ක ජයක්

Mohamed Dilsad

සංගා සහ මහේලගේ සිතුවම් ලෝර්ඩ්ස්හි ප්‍රදර්ශනයට

Mohamed Dilsad

Leave a Comment