ක්‍රීඩා

Road Safety තරඟ කාලසටහන මෙන්න

(UTV | කොළඹ) – Road Safety World Series 2021 තරඟාවලියට ක්‍රීඩා කරන සියලු කණ්ඩායම්වල සංචිත මේ වන විට ප්‍රකාශයට පත්කර ඇත.

ඒ අනුව තරඟාවලියට කණ්ඩායම් 6 ක් එක්වන බව තරඟාවලි සංවිධායකයින් සඳහන් කළේය.

පසුගිය වසරේ දී Sri Lanka Legends, India Legends, Australia Legends, South Africa Legends සහ West Indies Legends යනුවෙන් කණ්ඩායම් 5 ක් තරඟාවලියට එක් වූ නමුත්, මෙවර තරඟාවලියට ඔස්ට්‍රේලියානු කණ්ඩායම සහභාගී වන්නේ නැහැ.

ඒ අනුව ඔවුන් වෙනුවට බංග්ලාදේශ සහ එංගලන්ත කණ්ඩායම් මෙවර තරඟාවලිය සඳහා එක් කර තිබෙනවා.

ඉන්දියාවේ රායිපූර්හී දී තරඟාවලිය පැවැත්වෙනු ඇති.

Sri Lanka Legends:

Upul Tharanga, Chamara Silva, Chinthaka Jayasinghe, Thilan Thushara, Nuwan Kulasekara, Russel Arnold, Ajantha Mendis, Farveez Maharoof, Sanath Jayasuriya, Manjula Prasad, Malinda Warnapura, Dammika Prasad, Rangana Herath, Chamara Kapugedra, Tillakratne Dilshan, Dulanjana Wijesinghe.

තරඟ කාලසටහන :

March 5: India Legends vs Bangladesh Legends

March 6: Sri Lanka Legends vs West Indies Legends

March 7: England Legends vs Bangladesh Legends

March 8: South Africa Legends vs Sri Lanka Legends

March 9: India Legends vs England Legends

March 10: Bangladesh Legends vs Sri Lanka Legends

March 11: England Legends vs South Africa Legends

March 12: Bangladesh Legends vs West Indies Legends

March 13: India Legends vs South Africa Legends

March 14: Sri Lanka Legends vs England Legends

March 15: South Africa Legends vs Bangladesh Legends

March 16: England Legends vs West Indies Legends

March 17: Semi-final 1

March 19: Semi-final 2

March 21: Final

 

Related posts

ශ්‍රී ලංකා කණ්ඩායමට දුන් ප්‍රභූ ආරක්ෂාව ගැන අසන්ත ද මෙල්ගෙන් ප්‍රකාශයක් [VIDEO]

Mohamed Dilsad

නවසීලන්තයට පැමිණි පකිස්ථාන ක්‍රිකට් ක්‍රීඩකයන් 06 කට කොරෝනා

Mohamed Dilsad

ඉන්දු – ශ්‍රි ලංකා විස්සයි 20 අවසන් තරගය අදයි

Mohamed Dilsad

Leave a Comment