ක්‍රීඩා

LPL තරඟ පාවාදීමේ සිද්ධියකට ශ්‍රී ලංකා ක්‍රීඩකයෙක් අධිකරණයට

(UTV | කොළඹ) – නිමා වූ ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරඟාවලියේ දී වාර්තා වූ තරඟ පාවාදීමට තැත් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම නියෝජනය කළ හිටපු ක්‍රිකට් ක්‍රීඩකයෙකු හෙට (02) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය හමුවට කැඳවා ඇත.

ඒ, ක්‍රීඩා වැරදි වැළැක්වීමේ විශේෂ පොලිස් විමර්ශන ඒකකය කළ පැමිණිල්ලකට අනුවයි.

අදාළ සිද්ධියට සම්බන්ධ විමර්ශනවලට සහාය නොදැක්වීම හේතුවෙන් මෙම ක්‍රීඩකයා මෙලෙස අධිකරණය හමුවට කැදවීමට කටයුතු කර ඇති බව වාර්තා වෙයි.

 

Related posts

බංග්ලාදේශයට අමිහිරි පරාජයක්

Mohamed Dilsad

ඉන්දු ශ්‍රී ලංකා පළමු එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරගය අද

Mohamed Dilsad

ශ්‍රී ලංකා ක්‍රිකට් අක්‍රමිකතා සෙවීමට විශේෂ කාර්යාලයක්

Mohamed Dilsad

Leave a Comment