ව්‍යාපාරික

මැණික් කර්මාන්තකරුවන්ට විශ්‍රාම වැටුපක්

(UTV | කොළඹ) – මැණික් කර්මාන්තයේ නිරත සේවකයින්ට විශ්‍රාම වැටුප් ක්‍රමයක් හඳුන්වාදීම සම්බන්ධයෙන් අවධානය යොමුව ඇති බව වාර්තා වෙයි.

එහි පළමු අදියර ලග්ගල ප්‍රදේශයෙන් ආරම්භ කිරීමටයි සැලසුම් කර තිබේ.

ඒ අනුව අවම වශයෙන් රුපියල් දස දහසක විශ්‍රාම වැටුපක් ලබාදීමට යෝජනා වී ඇත.

 

Related posts

කොළඹ කොටස් වෙළඳපොල අද වැසේ

Mohamed Dilsad

පීඩාවට පත් සංචාරක හෝටල්වල විදුලි බිල් සඳහා සහනයක්

Mohamed Dilsad

විදෙස් රටවල හෙද හා සාත්තු සේවිකා වෘත්තිකයින් සඳහා අවශ්‍ය පුහුණුව ලබාදීමට ඕස්ට්‍රේලියානු ආයතනයක් සුදානම්

Mohamed Dilsad

Leave a Comment