විදෙස්

නෙදර්ලන්තයේ කොවිඩ් පරීක්ෂණ මධ්‍යස්ථානයක පිපිරීමක්

(UTV | ඇම්ස්ටර්ඩෑම්) – නෙදර්ලන්තයේ, ඇම්ස්ටර්ඩෑම් නගරයට උතුරින් පිහිටි නගරයක කොවිඩ්-19 වෛරස පරීක්ෂණ මධ්‍යස්ථානයක පිපිරීමක් සිදුව තිබේ.

මෙම කොවිඩ්-19 පරීක්ෂණ මධ්‍යස්ථානය ඊයේ (03) දිනයේදී විවෘත කිරීමට මද වේලාවකට පෙර මෙම පිපිරීම සිදුව ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.

එම පිපිරීමෙන් පරීක්ෂණ මධ්‍යස්ථානයේ ජනෙල් කැඩී ගොස් ඇති නමුත් කිසිවෙකුට තුවාල සිදුව නොමැති බවද නෙදර්ලන්ත පොලීසිය පවසයි. කෙසේ වෙතත් මෙම පිපිරීම සම්බන්ධයෙන් තවදුරටත් පරීක්ෂණ සිදුවන බවද පොලීසිය කියයි.

 

Related posts

දිල්ලියේ රෝහල්වල ඔක්සිජන් හිඟය උග්‍ර අතට

Mohamed Dilsad

බංගලාදේශ ක්‍රිකට් නායක මෂ්රෆි මෝර්ටසා පාර්ලිමේන්තුවට.

Mohamed Dilsad

ඉන්දියාව වසා තැබීමේ කාලය යළි දීර්ඝ වෙයි

Mohamed Dilsad

Leave a Comment