දේශීය

යුධ හමුදාපතිවරයා කොවිඩ් එන්නත ලබාගනී

(UTV| කොළඹ) – යුධ හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා අද (06) පෙරවරුවේ නාරාහේන්පිට යුධ හමුදා රෝහලේදී කොවිඩ් මර්දන එන්නත ලබාගත්තේය.

මෙරට සිටින ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් භාග්ලේ මහතාද එම අවස්ථාවට එක්ව සිටි බවයිකොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කළේය.

 

Related posts

තවත් කොරෝනා මරණ කීපයක් – සමස්ථය 50 ඉක්මවයි [RELEASE]

Mohamed Dilsad

පාර්ලිමේන්තුව අද 10ට රැස්වේ

Mohamed Dilsad

විශ්‍රාමික යුද හමුදා මේජර් අජිත් ප්‍රසන්න රිමාන්ඩ්

Mohamed Dilsad

Leave a Comment