දේශීය

සියලු රාජ්‍ය සේවකයින් අද සිට සාමාන්‍ය පරිදි සේවයට

(UTV | කොළඹ) – අද (08) දිනයේ සිට සියලු රාජ්‍ය සේවකයින් සාමාන්‍ය පරිදි සේවයට කැඳවීමට රජය තීරණය කර ඇත.

ඊට අදාළ විශේෂ චක්‍රලේඛයක් පසුගිය සිකුරාදා නිකුත් කරනු ලැබීය.

ඒ රාජ්‍ය පරිපාලන අමාත්‍යංශ ලේකම් ජේ.ජේ. රත්නසිරි මහතාගේ අත්සනින් යුතුවයි.

මහජන සේවා නිසි පරිදි පවත්වාගෙන යමින් රට යථා තත්ත්වයට ගෙන ඒමට කාලය එළැඹ ඇති බැවින් එම තීරණය ගත් බව රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය සඳහන් කළේය.

 

 

Related posts

හදිසියේ අසනීප වූ පොලිස් නිලධාරීන් 8 දෙනාට කොවිඩ්

Mohamed Dilsad

චීන තානාපති කාර්යාලයෙන් ඉල්ලීමක්

Mohamed Dilsad

පාසල් උත්සව සඳහා දේශපාලකයන්ට නොයන ලෙස නීතියක් පනවා නැහැ – අගමැති හරිනි අමරසූරිය

Editor O

Leave a Comment