දේශීය

බස්නාහිර හැර සෙසු සියලු පාසල් විවෘත වන දිනය

(UTV| කොළඹ) – බස්නාහිර හැර දිවයිනේ සෙසු සියලු පළාත්වල පාසල් අධ්‍යයන කටයුතු ලබන 15 වැනිදා ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍ය ජී. එල් පීරිස් මහතා සඳහන් කරයි.

බස්නාහිර පළාත් පාසල් ආරම්භය සම්බන්ධයෙන් නිශ්චිත දිනයක් ප්‍රකාශයට පත් කර නැත.

 

Related posts

මෙරටදී සිදුකළ PCR පරීක්ෂණ ගණන 130,000 ක්

Mohamed Dilsad

කුවේටයෙන් ශ්‍රී ලංකාව ඇතුලු රටවල් 7 කට ගුවන් ගමන් අත්හිටුවයි

Mohamed Dilsad

අමාත්‍යංශ කිහිපයක විෂය පථ සංශෝධනය වෙයි

Mohamed Dilsad

Leave a Comment