සේයා පුවත

රට දැය වෙනුවෙන් කැපවූ එක් විශේෂිත රණවිරුවෙකුගේ ජීවිතයේ සොඳුරුම දිනය

(UTV |කොළඹ) –  2009 මැයි මාසයට පෙර මානුෂීය මෙහෙයුම් අතරතුර එල්ටීටීඊ ත්‍රස්තවාදයට එරෙහිව නිර්භීතව සටන් කරමින් සිටියදී තම දකුණු කකුල අහිමි වූ කමාන්ඩෝ රෙජිමේන්තුවේ ආබාධිත රණවිරුවෙක් මීට වසර දෙකකට පමණ පෙර මුණගැසුණු ඔහුගේ ආදරවන්තිය සමග සාම්ප්‍රදායනාකූල විවාහ උත්සවයකින් විවාහ දිවියට ඇතුළත් විය. විවාහ මංගල උත්සවයේ ප්‍රධාන ආරාධිතයා වූයේ ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතායි….

May be an image of 3 people and people standing

May be an image of 4 people and people standing

May be an image of 2 people and people standing

May be an image of child and standing

May be an image of 2 people, people standing and military uniform

May be an image of 6 people, people standing and indoor

May be an image of 3 people, people standing and indoor

May be an image of one or more people and people standing

 

Related posts

භූතානයේ පාරෝ පාපන්දු ක්‍රීඩකයින් දිවයිනට

Mohamed Dilsad

හබරණ අනතුරින් මිය ගිය වනඅලි සංඛ්‍යාව ඉහළට

Mohamed Dilsad

SPECIAL ENVOY ON ANTI PERSONNEL MINE BAN CONVENTION ASSURES MORE SUPPORT TO ARMY DE-MINERS

Mohamed Dilsad

Leave a Comment