දේශීය

කොරෝනා හේතුවෙන් උඩුගම ඩිපෝව තාවකාලිකව වසා දමයි

(UTV | ගාල්ල) – කොරෝනා ආසාදිතයින් වාර්තා වීම ඉහළ යාමත් සමඟ ගාල්ල – උඩුගම ඩිපෝව මේ වන විට තාවකාලිකව වසා දමා ඇත.   

ඊයේ (10) උඩුගම ඩිපෝවෙන් නව කොරෝනා ආසාදිතයින් 5 දෙනෙකු වාර්තා වීමත් සමඟ ඉන් හදුනා ගත් මුළු රෝගීන් සංඛ්‍යාව 17 ක්.

එමෙන්ම, මන්නාරම ප්‍රධාන මාළු වෙළඳපොළ ආශ්‍රිතව ද වාර්තා වන කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 305 දක්වා ඉහළ ගොස් තිබේ.

 

 

Related posts

නිරෝධායන රීති නොතැකූ 493 ක් අත්අඩංගුවට

Mohamed Dilsad

වැඩහල්වල වෘත්තීය පුහුණුව ලබන සිසුන්ට ආරක්ෂිත ඇඳුම් කට්ටල

Mohamed Dilsad

විල්පත්තුව ආශ්‍රිත වෙඩිතලතිව් රක්ෂිත වනාන්තරයට අදාළව ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයක්

Editor O

Leave a Comment