දේශීය

අශෝක අබේසිංහ අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව හමුවට

(UTV | කොළඹ) – පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් පසුගියදා කළ ආන්දෝලනාත්මක ප්‍රකාශයක් සම්බන්ධයෙන් කරුණු සටහන් දැක්වීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක අබේසිංහ මහතා අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණ ඇත.  

ප්‍රකාශයක් ගැනීම සඳහා පැමිණෙන ලෙස මීට පෙර අවස්ථා දෙකකදී අශෝක අබේසිංහ මහතා වෙත දැනුම් දී තිබුුණද ඔහු පැමිණ තිබුනේ නැත.

පාර්ලිමේන්තු රැස්වීම් හේතුවෙන් තමන්ට අදාළ දිනවලදී සහභාවීමට නොහැකි බව මන්ත්‍රීවරයා දැනුම් දී තිබේ.

 

Related posts

බස්රථ ධාවන කටයුතු බාධාවකින් තොරව

Mohamed Dilsad

දක්ෂිණ අධිවේගයේදී බස් රථයක ගින්නක්

Mohamed Dilsad

පූගොඩ පොලිසියේදී තරුණයෙකු මියයාමේ සිද්ධියට 4 ක් අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment