දේශීය

දකුණු අප්‍රිකා කොවිඩ්-19 නව ප්‍රභේදය ආසාදිතයෙකු පළමු වරට ශ්‍රී ලංකාවෙන් හමුවෙයි

(UTV | කොළඹ) – දකුණු අප්‍රිකාව තුළ සීඝ්‍රයෙන් ව්‍යාප්තවන කොරෝනා වෛරසයේ නව ප්‍රභේදය ආසාදිත රෝගියෙකු පළමුවරට ශ්‍රී ලංකාවෙන් හඳුනාගෙන තිබේ.

ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ අසාත්මිකතා ප්‍රතිශක්ති හා සෛල ජෛව විද්‍යා ආයතනයේ අධ්‍යක්ෂ වෛද්‍ය චන්දිම ජීවන්දර මහතා අද පැවති මාධ්‍ය හමුවකදී කියා සිටියේ විදේශයක සිට මෙරටට පැමිණ නිරෝධායනය සඳහා යොමුකර සිටින පුද්ගලයෙකු නව ප්‍රබේදය ආසාදනයවූ අයෙකු ලෙස හඳුනාගෙන ඇති බවයි.

 

Related posts

“ඉටුකම” අරමුදලේ ශේෂය මිලියන 1217 ඉක්මවයි

Mohamed Dilsad

‘බලයට පැමිණි රහස’ ජනාධිපති හෙළි කරයි

Mohamed Dilsad

රියදුරු බලපත්‍ර නිකුත් කිරීම ගැන අනාවරණයක්

Editor O

Leave a Comment