දේශීය

පාර්ලිමේන්තු මන්ත්‍රි M.H.A හලීම්ටත් කොරෝනා

(UTV| කොළඹ) – සමඟි ජන බලවේගයේ මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අබ්දුල් හලීම්ට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව වාර්තා වෙයි.    

හලීම් මන්ත්‍රීවරයාද ඇතුලුව මේ දක්වා කොරෝනා ආසාදිතයින් ලෙස හඳුනාගෙන ඇති පාර්ලිමේන්තු මැති ඇමතිවරුන් ගණන 8 ක්.

 

Related posts

මෙරට තවත් කොරෝනා ආසාධිතයන් තිදෙනෙක් සොයා ගැනේ

Mohamed Dilsad

සහල් එක්රැස් කර තබා ගන්නා වී මෝල් වැටලීමට පියවර

Mohamed Dilsad

ශ්‍රී ලංකා නීතිඥ සංගම් නිලවරණය ඇරඹේ

Mohamed Dilsad

Leave a Comment