දේශීය

තවත් 395 ක් සුව අතට

(UTV | කොළඹ) – කොවිඩ් -19 වෛරසය ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ලැබූ 395 දෙනෙකු අද (14) දිනයේ පූර්ණ සුවය ලබා පිටවගොස් තිබේ.

සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ කොවිඩ් වෛරසයෙන් සුවය ලැබූ මෙරට සමස්ත රෝගීන් සංඛ්‍යාව 84,648 ක් බවය.

Related posts

පළාත් පාලන සභික ගණන අඩකින් අඩු කරයි

Mohamed Dilsad

අද සිට දිවයිනපුරා වැසි තත්ත්වයේ වැඩිවීමක්

Mohamed Dilsad

IMF දෙවැනි වාරිකය ලැබෙන දිනය

Mohamed Dilsad

Leave a Comment