දේශීය

බැඳුම්කර අක්‍රමිකතා සම්බන්ධයෙන් අධි චෝදනා ගොණු කරයි

(UTV | කොළඹ) – 2016 වසරේ මාර්තු 29 සහ 31 බැඳුම්කර වෙන්දේසි වලට අදාල, බැඳුම්කර වංචා නඩු විභාග කිරීම සඳහා, නීතිපතිවරයා විසින් ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනු කර ඇත.   

නීතිපතිවරයාගේ සම්බන්ධීකරන නිලධාරිනී රජයේ අධි නීතීඥ නිශාරා ජයරත්න මෙනෙවිය සඳහන් කලේ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ මෙම චෝදනා ගොණු කෙරුණු බවයි.

 

 

Related posts

විදුලිය බිඳ වැටීම ගැන විපක්ෂ නායකගෙන් ප්‍රකාශයක්

Editor O

අත්අඩංගුවට ගත් ගුරුවරුන් බැලීමට ගිය සජිත්ට පොලිසියෙන් බාධා

Mohamed Dilsad

අද කාලගුණය

Mohamed Dilsad

Leave a Comment