දේශීය

අග්‍රාමාත්‍යවරයාට බංගලාදේශයෙන් උණුසුම් පිළිගැනීමක් [PHOTOS]

(UTV | බංගලාදේශය) – අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා රැගත් ශ්‍රී ලංකන් ගුවන්යානය බංගලාදේශයේ ඩකා ජාත්‍යන්තර ගුවන්තොටුපොළින් එරටට ළඟා වී ඇත.

දෙදින නිළ සංචාරයක් සදහා මහින්ද රාජපක්ෂ මහතා බංගලාදේශය බලා පිටත්ව ගියේ අද පෙරවරු 06. 17 ට පමණයි.

රාජපක්ෂ මහතා ඇතුලු ශ්‍රී ලංකා ධුත පිරිස පිළිගැනීම සදහා බංගලාදේශ අග්‍රාමාත්‍ය ෂෙයික් හසීනා මහත්මිය ඇතුලු එරට නායකයින් කිහිපදෙනෙක්ද ගුවන්තොටුපොල වෙත පැමිණ සිටි බවයි අග්‍රාමාත්‍ය කාර්යාලය නිවේදනය කළේය.

 

 

Related posts

ලෝක බැංකුවෙන් ලැබුණ ඩොලර් මිලියන 160ක් ඉන්ධන වෙනුවෙන් ගන්න අවධානය

Mohamed Dilsad

රු 5000 දීමනාව තවත් ගුරු කණ්ඩායම් කිහිපයකට 

Mohamed Dilsad

හෙරොයින් කිලෝ 290යි ග්‍රෑම් 200ක් සමඟ සැකකරුවන් පස් දෙනෙකු කොටු වෙයි

Mohamed Dilsad

Leave a Comment