දේශීය

අල්ලස් නඩුවෙන් ඇමති රෝහිත අබේගුණවර්ධන නිදහස්

(UTV | කොළඹ) – අමාත්‍ය රෝහිත අබේගුණවර්ධනට එරෙහිව අල්ලස් හෝ දුෂණ විමර්ශන කොමිසන් සභාව විසින් පවරා තිබූ නඩුවෙන් ඔහු නිදහස් කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැදිගේ මහතා අද (19) නියෝග කළේය. 

 

Related posts

බත්තරමුල්ලේ සීලරතන හිමියන්ට ජනාධිපතිවරණයට ඉදිරිපත්වීමට මුදල් ලැබෙන විදිය.

Editor O

ඉමියුනොග්ලොබියුලින් ගැටලුවේ පරීක්ෂණ ගැන සෞඛ්‍ය ඇමති ගෙන් ප්‍රකාශයක්

Mohamed Dilsad

බස්නාහිර පළාත් ආණ්ඩුකාරවරයා ඇතුළු 6කට නොතීසි

Mohamed Dilsad

Leave a Comment