දේශීය

දෛනික ආසාදිතයින් 298 ක්

(UTV | කොළඹ) – කොවිඩ්-19 වෛරසය ආසාදනය වූ තවත් රෝගීන් 144 දෙනෙකු අද (19) දිනයේ හඳුනාගත් බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

අද දිනය තුළ දී මේ දක්වා හඳුනාගත් සමස්ත ආසාදිතයින් ගණන 298 ක් වේ.

Related posts

අද පැය 5ක විදුලි කප්පාදුවක්

Mohamed Dilsad

පස්සර බස් අනතුරේ දර්ශන [VIDEO]

Mohamed Dilsad

ත්‍රිරෝද රථ ගාස්තු වැඩි වෙයි

Mohamed Dilsad

Leave a Comment