දේශීය

මානව හිමිකම් කවුන්සිලයේදී ශ්‍රී ලංකාවට පකිස්ථාන සහය

(UTV | කොළඹ) – ජගත් මානව හිමිකම් කවුන්සිලයේදී ශ්‍රී ලංකාවට සහය දෙන බවට පකිස්ථානය නැවත සහතික වී ඇත.   

එරට ජනාධිපති අරිෆ් අල්වි මහතා මේ බව සඳහන් කර ඇත්තේ පකිස්ථානයේ නිල සංචාරයක නිරත වන යුධ හමුදාපති සහ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා හමුවූ අවස්ථාවේදීයි.

ත්‍රස්තවාදය පරාජය කිරීමේදී වඩාත්ම සාර්ථක රට ලෙස ශ්‍රී ලංකාව තවදුරටත් පෙරමුණේ පසුවන බව පකිස්ථාන ජනාධිපතිවරයා අවධාරණය කළේය.

 

Related posts

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ සේවාවන් ලබාගන්නා අයට විශේෂ දැනුම්දීමක්

Mohamed Dilsad

සවස් කාලයේ බොහෝ ප්‍රදේශ වලට ගිගුරුම් සහිත වැසි

Mohamed Dilsad

අද විමල්ගේ පක්ෂයේ දේශපාලන තීන්දුවක්

Mohamed Dilsad

Leave a Comment