ගොසිප්

විමල්ගේ කුරුදු සිගරැට් මාධ්‍ය හමුවට GMOA විරෝධය [LETTER]

(UTV | කොළඹ) – අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ ප්‍රධානත්වයෙන් මෑතකදී හඳුන්වා දෙනු ලැබූ කුරුදු සිගරට්ටුව සම්බන්ධයෙන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විරෝදය පලකර ඇත.  

සෞඛ්‍ය ඇමති පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය වෙත ලිපියක් යොමු කරමින් ඔහු පෙන්වා දෙන්නේ ලංකාවේ පවතින නීති අනුව කිසිදු ආකාරයකින් දුම්වැටි හෝ මද්‍යසාර ප්‍රවර්ධනය වන ආකාරයේ දැන්වීම් හෝ මාධ්‍ය සාකච්ඡා පැවැත්විය නොහැකි බවයි.

ඒ බව සදහන් කරමින් යොමු කර ඇති ලිපිය,

 

 

 

Related posts

“කලිසම ගලවලා බැලුවා, අම්මටසිරි සරම මහගෙනත් නෑ”

Mohamed Dilsad

‘මා බේරාගන්න’ : තිරුකුමාර් නඩේසන්ගෙන් රනිල්ට ලිපියක්

Mohamed Dilsad

ග්‍රාම නිලධාරීන් අධීක්‍ෂණයට රාජ්‍ය බුද්ධි අංශයේ නිලධාරීන්

Mohamed Dilsad

Leave a Comment