දේශීය

පස්සර අනතුර – බස් රථ සහ ටිපර් රථ රියදුරන් රක්ෂිත බන්ධනාගාරයට

(UTV | බදුල්ල) – බදුල්ල, පස්සර ප්‍රදේශයේ සිදුවූ බස් රථ අනතුරට සම්බන්ධ බස් රථ රියදුරු සහ ටිපර් රථ රියදුරු රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

සැකකරුවන් දෙදෙනා අද (21) අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඔවුන් ලබන 25 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේය.

Related posts

සියලු මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් අද අසනීප නිවාඩු

Mohamed Dilsad

නිරෝධායන රීති කඩ කළ කාන්තාවන් 9 ක් ඇතුළු 11ක් අධිකරණයට

Mohamed Dilsad

ජනපති පාර්ලිමේන්තුවට – අගමැතිගෙන් අද විශේෂ ප්‍රකාශයක්

Mohamed Dilsad

Leave a Comment