දේශීය

එක්සත් අරාබි එමීර් රාජ්‍යයෙන් පිටුවහල් කළ පාස්කු ප්‍රහාරයේ සැකකරුවෙක් අත්අඩංගුවට

(UTV | කොළඹ) – අන්තවාදී ප්‍රකාශ සිදුකල තවත් පුද්ගලයෙකු වැලිගමදී ත්‍රස්ත විමර්ශන කොට්ඨාශය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය පවසයි.   

සැකකරු පසුගිය 12 වෙනිදා එක්සත් අරාබි එමීර් රාජ්‍යයෙන් ශ්‍රී ලංකාව වෙත පිටුවහල් කර ඇති අයෙකු වන අතර , ඔහු සන්තකයේ තිබූ රුපියල් ලක්ෂ 27 ක පමණ මුදලක් සහ ලැප්ටොප් පරිගණකයක්ද පොලිස් භාරයට ගෙන තිබේ.

සැකකරු 42 හැවිරිදි මාවනැල්ල කිරිගංදෙණිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කරයි.

 

Related posts

පක්ෂයේ තනතුරු වෙනසකට ශ්‍රීලනිපය අද රැස්වෙයි

Mohamed Dilsad

ආගමන – විගමන දෙපාර්තමේන්තුව පැය 24ම විවෘතව තැබීමේ සූදානමක්

Editor O

උතුරු මියන්මාරයේ පතලක නාය යෑමකින් 50 ක් මරුට

Mohamed Dilsad

Leave a Comment