දේශීය

රන්ජන්ගේ ඉල්ලීම ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ප්‍රතික්ෂේප කරයි

(UTV | කොළඹ) – අධිකරණයට අපහාස කිරීමේ වරදට රංජන් රාමනායක මහතා වෙත ලබා දී තිබෙන සිර දඬුවම පිළිබඳ පංච පුද්ගල නිල මඩුල්ලක් හමුවේ නැවත සලකා බලන ලෙස ඔහුගේ නීතීඥයින් විසින් ඉදිරිපත් කරන ලද මෝසම ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අද (22) ප්‍රත්ක්ෂේප කර තිබේ.

 

Related posts

බොරතෙල් මිල තවදුරටත් පහත වැටේ

Mohamed Dilsad

කොරෝනා රෝගීන් ගණන 259කින් ඉහළ යයි

Mohamed Dilsad

අයවැය අද පාර්ලිමේන්තුවට

Mohamed Dilsad

Leave a Comment