ක්‍රීඩා

පළමු එක්දින තරගයේ කාසියේ වාසිය එංගලන්තයට

(UTV| ඉන්දියාව) – සංචාරක එංගලන්ත කණ්ඩායම සහ ඉන්දීය කණ්ඩායම අතර පැවැත්වෙන පළමු එක්දින ක්‍රිකට් තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට එංගලන්ත කණ්ඩායම සමත් විය.   

ඒ අනුව ඔවුන් තරඟයේ පළමුවෙන් පන්දු යැවීමට තීරණය කළ අතර , තරඟය මේ වන විට පැවැත්නෙක්කේ පූනේ හීදියි.

කණ්ඩායම් දෙක පහතින් ,

India XI : Rohit Sharma, Shikhar Dhawan, Virat Kohli(c), Shreyas Iyer, KL Rahul(w), Hardik Pandya, Krunal Pandya, Shardul Thakur, Bhuvneshwar Kumar, Kuldeep Yadav, Prasidh Krishna

England XI : Jason Roy, Jonny Bairstow, Eoin Morgan(c), Jos Buttler(w), Ben Stokes, Sam Billings, Moeen Ali, Sam Curran, Tom Curran, Adil Rashid, Mark Wood

 

Related posts

ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් ක්‍රීඩකයින් ස්වයං නිරෝධායනයට

Mohamed Dilsad

පන්දුව ඔප දැමීමේදී ඛේටය භාවිත කිරීම මින් පසු තහනම්

Mohamed Dilsad

ක්‍රිස් මොරිස් IPL ඉතිහාසයේ වැඩිම ලංසුවකට අලෙවි වූ ක්‍රීඩකයා වෙයි

Mohamed Dilsad

Leave a Comment