දේශීය

රවී ඇතුළු පිරිස යළි රක්ෂිත බන්ධනාගාර ගත කෙරේ

(UTV | කොළඹ) –බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගතව සිටින හිටපු අමාත්‍ය රවී කරුණානායක මහතා ඇතුළු 8 දෙනෙකු කොළඹ මහාධිකරණයට අද (23) ඉදිරිපත් කෙරුණි.

එහිදී ඔවුන්ව නැවතත් හෙට (24) වන තුරු රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කර තිබේ.

2016 වසරේ මාර්තු මස 29 වනදා ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සිදු කළ බැදුම්කර වෙන්දේසියේදී රුපියල් බිලියන 36.89 ක් බැදුම්කර සාපරාධී සාවද්‍ය පරිහරණය කළේ යැයි ඔවුන්ට චෝදනා එල්ල වී ඇත.

Related posts

තැපැල් ඡන්දෙ කල්ගියේ මෙහෙමයි – ගංගානි ලියනගේ

Mohamed Dilsad

රෝගියා අසළට නොගොස් පරීක්ෂා කරන්න උපකරණයක් (PHOTOS)

Mohamed Dilsad

තැපෑලෙන් ඖෂධ බෙදාහැරීම නවතී

Mohamed Dilsad

Leave a Comment