විදෙස්

පූටින්ට ලබාදුන් රුසියානු එන්නත ප්‍රසිද්ධ නොකරයි

(UTV | රුසියාව) – රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පූටින් ඊයේ (23) කොවිඩ්-19 වෛරසයට එරෙහි දේශීය එන්නත් තුනෙන් එකක් ලබාගත් බව ක්‍රෙම්ලිනය නිවේදනය කළේය.   

එන්නත ලබාගැනීමෙන් පසු පූටින්ට අපහසුවක් නොමැති බවත්, ඔහු බදාදා සම්පූර්ණ රාජකාරී දිනයක් ලෙස ගතකරනු ඇති බවත් ක්‍රෙම්ලිනයේ ප්‍රකාශක දිමිත්‍රි පෙස්කොව් වාර්තාකරුවන්ට පැවසීය.

පූටින්ට ලැබී තිබුණේ ස්පුට්නික් වී, එපිවැක් කොරෝනා සහ කොවිවැක් යන එන්නත් තුනෙන් කුමක්ද යන්න ක්‍රෙම්ලිනය විසින් අනාවරණය නොකරන බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

Related posts

මාලි ගම්මානයකට එල්ල වූ ප්‍රහාරයකින් 22 ක් මරුට

Mohamed Dilsad

ඉන්දීය අග්‍රාමාත්‍යවරයා ඇමෙරිකාවේ සංචාරයක

Mohamed Dilsad

මැද පෙරදිග ගැටුම් වහා අත්හිටුවන්න – ජගත් මහ ලේකම් දෙරට නායකයන්ට දන්වයි

Mohamed Dilsad

Leave a Comment