දේශීය

කතෝලික පෞද්ගලික සහ ජාත්‍යන්තර පාසල් ආරම්භය 05 වනදා

(UTV | කොළඹ) – කොළඹ අගරදගුරු පදවිය යටතේ පාලනය වන කතෝලික පාසල්වල මෙතෙක් අධ්‍යයන කටයුතු ආරම්භ නොවූ ශ්‍රේණි නැවත ආරම්භය අප්‍රේල් 05 වනදා සිදු කෙරෙන බව කොළඹ අගරදගුරු පදවිය නිවේදනය කරයි.   

ඒ අනුව අනෙකුත් රජයේ පාසල් විවෘත කෙරෙන ලබන සඳුදා දිනයේදී අදාළ කතෝලික පාසල් විවෘත නොවනු ඇති.

කොළඹ අගරදගුරු පදවිය යටතේ පාලනය වන කතෝලික පාසල්වල 05 – 11 සහ 13 යන ශ්‍රේණිවල අධ්‍යයන කටයුතු මේ වනවිට ආරම්භ කර ඇත.

 

Related posts

තනි පුද්ගල ණය ප්‍රතිලේඛනගත කිරීමට උපදෙස්

Mohamed Dilsad

උද්ධමනය පහළට

Mohamed Dilsad

ශ්‍රී ලංකන් ගුවන් සමාගම, ලංවීම ඇතුළු ආයතන රැසක් පාඩු ලබයි.

Editor O

Leave a Comment