විදෙස්

ජර්මනිය අපේ‍්‍රල් 17 දක්වා වසා දමයි

(UTV | ජර්මනිය) – අප්‍රේල් 17 දා දක්වා ජර්මනිය වසා දමන බව ජර්මානු චාන්ස්ලර් ඇන්ජලා මර්කල් ප‍්‍රකාශ කර ඇත.  

කොරෝනා ආසාදනයවීම් වර්ධනය වීම නිසා මෙම පියවර ගත් බව ඇය කියා සිටියාය.

මෙම කාලසීමාව තුළ නිවසට වී සිටින ලෙස මර්කල් ජර්මානු ජනතාවගෙන් ඉල්ලා සිටියි.

මේ අතර ජර්මානු රජය පැවසුවේ පසුගිය සතියේදී කොරෝනා ආසාදිත සංඛ්‍යාව දිනපතාම 13,000 බැගින් වැඩි වී ඇති බවයි.

Related posts

අමෙරිකානු ජනාධිපති ඉන්දීයාවට ලබාදුන් තීරුබදු සහනය අත්හිටුවයි..

Mohamed Dilsad

උතුරු කොරියාවේ ජනතාවට සිනහව තහනම් වෙයි

Mohamed Dilsad

ඉන්දියාවේ කොරෝනා ආසාදිතයන් 9 ලක්ෂය ඉක්මවා යයි

Mohamed Dilsad

Leave a Comment