කලා

වේදිකාවෙන් මහපොළොවට කෙටි නාට්‍ය උළෙල 27 වනදා ඇරඹෙයි

(UTV| කොළඹ) – සජීවී කලාවක් උදෙසා “වේදිකාවෙන් මහපොළොවට” කෙටි නාට්‍ය උළෙල 2020/21හි අවසන් වටය 2021 මාර්තු මස 27, 28 හා 29 යන දිනයන්හී දී ප.ව. 6.00 සිට විශ්වවිද්‍යාලයීය බණ්ඩාරනායක ශාලාවේ දී පැවැත්වීමට කටයුතු සූදානම් කර තිබේ.    

මෙවර නාට්‍ය උළෙලේ අවසන් වටය සඳහා කෙටි නාට්‍ය 10 ක් නියෝජනය කරයි. ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයීය මහා ශිෂ්‍ය සංගමයේ සාහිත්‍ය අනුකමිටුව විසින් මෙම කෙටි නාට්‍ය උළෙල සංවිධානය කරනු ලබයි.

Related posts

ගායන ශිල්පී මොරිස් ඩෙන්සිල් බර්නාඩ් විජේසිංහ අභාවප්‍රාප්ත වෙයි

Mohamed Dilsad

ට්‍රාන්ස්ෆොර්මර්ස් චිත්‍රපටයේ 6 වැනි නවතම කොටස හෙට දිගහැරෙයි

Mohamed Dilsad

Parasait හොඳම චිත්‍රපටයට හිමි සම්මානය දිනාගනී

Mohamed Dilsad

Leave a Comment