ව්‍යාපාරික

අවුරුදු සමයේ රජයේ අනුමත මිලට සහල්

(UTV | කොළඹ) –  එළඹෙන අලුත් අවුරුද්ද වෙනුවෙන් සියලුම සුපිරි වෙළෙඳසැළ්, සතොස, සමුපකාර වෙළෙඳසැළ්වලට අප්‍රේල් 01 වනදා සිට රජයේ සහතික මිලට සහල් ලබාදිමට පියවරගෙන ඇති බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පවසයි.

ඒ අනුව නාඩු රුපියල් 97ට, සුදු හා රතු කැකුළු රුපියල් 95 ට අලෙවි කිරිමට පියවර ගෙන තිබේ.

සතොස සභාපති, සමුපකාර කොමසාරිස් හා සියලු සුපිරි වෙළෙඳසැළ්වල ප්‍රධාන විධායක නිලධාරීන් අද (25) කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා සමග පැවති හමුවකදී ඊට එකඟතාව පළකර තිබේ.

Related posts

ශ්‍රී ලන්කන් හට ආසියාවේ ප්‍රමුඛතම ගුවන් සේවයට හිමි ස්ථානය

Mohamed Dilsad

ලංකාව ඉහළ මැදි ආදායම් ලබන රටක් බවට ශ්‍රේණිගත කරයි – ලෝක බැංකුව

Mohamed Dilsad

ලංකාවේ පාරිසරික සංවර්ධනයට රුසියාවේ තාක්ෂණික සහාය

Mohamed Dilsad

Leave a Comment