දේශීය

2020 සාපෙළ පිළිතුරු පත්‍ර ඇගයීමේ පළමු අදියර හෙට සිට

(UTV| කොළඹ) – 2020 සාමාන්‍ය පෙළ විභාගයට අදාල පිළිතුරු පත්‍ර ඇගයීමේ පළමු අදියරයේ වැඩකටයුතු හෙට (27) දිනයේදී ආරම්භ වීමට නියමිතයි.   

දිවයිනේ පාසල් 86 ක් සහ ඇගයීම් මධ්‍යස්ථාන 111 ඒ සඳහා සූදානම් කර ඇති බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

 

Related posts

අධිකරණය හමුවේ බිත්තර නිෂ්පාදකයින් දුන් පොරොන්දුව

Mohamed Dilsad

බාල ඖෂධ ගැන ඇත්ත හෙළිකරන්නැයි ඉල්ලයි

Mohamed Dilsad

තැපැල් සේවකයෝ අසනීපයි. ලියුම් බෙදන්නේ නෑ.

Editor O

Leave a Comment