ක්‍රීඩා

46 වන ජාතික ක්‍රිඩා උළලේ මැරතන් – පාපැදි තරග අද කතරගමදී

(UTV | මොණරාගල) – 46 වන ජාතික ක්‍රිඩා උළලේ මැරතන් සහ පාපැදි තරග අද (26) කතරගමදී ආරම්භ වෙයි.   

හෙට (27) සහ ලබන 29 වනදාද මෙම තරග පැවැත්වීමට නියමිතයි.

මෙවර තරගාවලිය සඳහා ඉතිහාසයේ මෙතෙක් නොදුටු උනන්දුවක් ක්‍රිඩක ක්‍රීඩිකාවන් තුළ පවතින බව ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා කියා සිටියේය.

 

Related posts

නායක ජේසන් හෝල්ඩර් විවේක ගන්වයි

Mohamed Dilsad

පකිස්ථානය සහ ඉන්දියාව අතර ඉදිරි ක්‍රිකට් තරඟ පිලිබඳ කොලිගේ මතය

Mohamed Dilsad

කෝලි පහළට

Mohamed Dilsad

Leave a Comment