දේශීය

ජනපති සහභාගී වන ගම සමග පිළිසඳර හෙට මාතර පිටබැද්දර දී

(UTV | මාතර) – ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහභාගී වන “ගම සමග පිළිසඳර” 16 වැනි වැඩසටහන හෙට (27) මාතර දී පැවැත්වේ.

ඒ සඳහා මාතර, පිටබැද්දර ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයට අයත් කිරිවැල්කැලේ උතුර 03 පියවර ග්‍රාමසේවා වසම තෝරාගෙන තිබේ.

මෙය දකුණු පළාතේ පැවැත්වෙන දෙවැනි “ගම සමග පිළිසඳර වැඩසටහනයි.

 

Related posts

අද කාලගුණය

Mohamed Dilsad

ලාහෝර් ප්‍රහාරය ගැන සංගා යළිත් මතකය අවදි කරයි

Mohamed Dilsad

තැපැල් ඡන්ද ලැයිස්තු සහතික කිරිම හෙට

Mohamed Dilsad

Leave a Comment