දේශීය

පහළොස්-හැවිරිදි දරුවෙකු කිඹුලෙක් ඩැහැගනියි

(UTV | ත්‍රිකුණාමලය) ඊයේ (27) කිඹුලෙකු විසින් ඩැහැගෙන ගිය බවට විශ්වාස කෙරෙන දරුවෙකු සොයා ගැනීමට බලධාරීන් ඒකාබද්ධ මෙහෙයුමක් පවත්වයි.

සාම්පූර් හි ඉත්තිකුලම් විලෙහි ස්නානය කරමින් සිටි 15-හැවිරිදි පිරිමි දරුවෙකු, ඊයේ සවස කිඹුලෙකු විසින් ඩැහැගෙන ගොස් ඇති බව පොලිසිය පවසයි.

පිරිමි දරුවන් තිදෙනෙකු ස්නානය කිරීම සඳහා ඉත්තිකුලම් විලට ගොස් ඇති අතර, එම අවස්ථාවේදී එක් දරුවෙකු අතුරුදහන් වී ඇත.

Related posts

දයාසිරිට බාධා කරන්න එපා- අධිකරණයෙන් නියෝගයක්.

Editor O

ධම්මික මහතාගේ දේශීය කොරෝනා පැණියට ආයුර්වේද අනුමැතිය

Mohamed Dilsad

නිදහස් දිනයට සමගාමීව යුධ හමුදාවේ 8563 කට උසස්වීම්

Mohamed Dilsad

Leave a Comment