දේශීය

සූවස් ඇලේ සිරවූ නෞකාව මුදා ගැනේ

(UTV | ඊජිප්තුව) – දින 06 ක කාලයක් සුවස් ඇලේ සිරවී තිබූ බහාලුම් ප්‍රවාහන නෞකාව මුදා ගැනීමට සහන කණ්ඩායම් සමත්වූ බව එම නෞකාව අයත් සමාගම ට්විටර් සටහනක් තබමින් සඳහන් කරයි.   

MV Ever Given නම් නෞකාව ඉකුත් අඟහරුවාදා සුවස් ඇලේ සිරවීම හේතුවෙන් ලොවපුරා නෞකා ගමනාගමනයෙන් 30 % ක අධික ප්‍රමාණයක් ඇණ හිටිනු ලැබීය.

හදිසි අවස්ථා ගලවා ගැනීමේ ටග් යාත්‍රා 12ක් සහ වැලි ඉවත් කිරීමට යොදාගත් යන්ත්‍රෝපකරණ 08 ක් එක්ව පුරා පැය 156 ක් සිදුකළ මෙම මෙහෙයුමේ සාර්ථක ප්‍රතිඵල මේ වන විට ලැබී අවසන්.

මෙම නෞකාව මෙලෙස සිරවී තිබීම හේතුවෙන් නෞකා විශාල ප්‍රමාණයක ගමනාගමන කටයුතු ඇණ හිටියහ.

 

Related posts

දියතලාවේ නිරෝධායන මධ්‍යස්ථාන හතරම හිස් වෙයි

Mohamed Dilsad

අද සිට රුසියාවට තැපැල් භාණ්ඩ යැවීම ආරම්භයි

Mohamed Dilsad

සුදුමැස්සා දිස්ත්‍රික්ක 11ක පැතිරේ

Mohamed Dilsad

Leave a Comment