ගොසිප්

නුවර උපන් කොළ පැහැති බලු පැටියා [PHOTOS]

(UTV | මහනුවර) – කොළ වර්ණයෙන් උපත ලැබූ බලු පැටවෙක් නුවර ප්‍රදේශයෙන් වාර්තා වෙයි.   

මෙවැනි කොළ පැහැ යුතු බල්ලන් ඉතා දුර්ලභ වන අතර ඊට හේතුව ගර්භාෂයේ සිටියදී බලු පැටවා බිලිවර්ඩින් නම් හරිත වර්ණකයක් සමඟ සම්බන්ධ වීමේ ප්‍රථිපලයක් බව සඳහන්.

මීට පෙර ඉතාලියෙන් ද මේ ආකාරයට කොළ පැහැති බලු පැටවෙකු බිහි වූ පුවතක් වාර්තා විය.

 

May be an image of dog

May be an image of dog

 

Related posts

වවුනියාව රෝහලේදී කොරෝනා සැක කාන්තාවක් මරුට

Mohamed Dilsad

මෙරට ප්‍රධාන පෙලේ දේශපාලඥයෙකුත් ස්වයං නිරෝධායනයට

Mohamed Dilsad

අලුත් පක්ෂයකට සියලු කටයුතු සූදානම් බව වෙල්ගම කියයි

Mohamed Dilsad

Leave a Comment