දේශීය

සිනොෆාම් එන්නතේ මාත්‍රා ලක්ෂ 06 ක් හෙට දිවයිනට

(UTV | කොළඹ) – කොරෝනා මර්ධනය වෙනුවෙන් චීනයේ නිෂ්පාදනය කරන සිනොෆාම් එන්නතේ මාත්‍රා ලක්ෂ 06 ක් හෙට (31) දිනයේදි මෙරටට රැගෙන ඒමට නියමිත බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රමේෂ් පතිරණ මහතා පැවසුවේය.

කෙසේවෙතත් සිනොෆාම් ඖෂධය ලාංකිකයන්ට ලබා නොදෙන අතර, ඒවා මෙරට සිටින චීන ජාතිකයන්ට පමණක් ලබාදෙන බව අමාත්‍යවරයා සඳහන් කරයි.

 

Related posts

මැනිංමනින් වෙළඳ පොළ උණුසුම් වෙයි

Mohamed Dilsad

ජනාධිපති මන්දිර ඇතුළු රජයේ බංගලා ගැන ආණ්ඩුව තීරණයක් ගනී.

Editor O

පාර්ලිමේන්තු මැතිවරණයන් පසු හිටපු ජනාධිපති රනිල් ගන්න යන තීරණය

Editor O

Leave a Comment