දේශීය

ලොරි රථ රියදුරෙකුට පහරදුන් පොලිස් කොස්තාපල් රිමාන්ඩ්

(UTV | කොළඹ) – පන්නිපිටියේදී ලොරි රථ රියදුරෙකුට පහරදුන් පොලිස් කොස්තාපල්වරයා අප්‍රේල් 05වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

මේ අතර මහරගම රථවාහන අංශයේ ස්ථානාධිපතිවරයා අනතුරට ලක් කළ ලොරි රථයේ රියදුරුගේ රියදුරු බලපත්‍රය තාවකාලිකව අත්හිටුවා ඔහුට රුපියල් ලක්ෂය බැගින් වු ශරීර ඇපයක් මත මුදා හැරීමට නුගේගොඩ මහෙස්ත්‍රාත්වරයා නියෝග කර ඇත.

 

Related posts

නවක වදය නිසා හැරගිය අයට නැවතත් සරසවි වරම්

Mohamed Dilsad

එලෝන් මස්ක් ලොව පළමු ට්‍රිලියනපතියා වෙයිද…?

Editor O

දින 04 ට මනුෂ්‍ය ඝාතන 08ක් : මෙය ජාතික ආරක්ෂාවට තර්ජනයක් නොවේද…? – විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පාර්ලිමේන්තුවේ ප්‍රශ්න කරයි.

Editor O

Leave a Comment