දේශීය

එන්නත් ලබාගත් පිරිස ලක්ෂ 9 ඉක්මවයි

(UTV| කොළඹ) – ගතවූ දිනයේ දී පුද්ගලයින් 9,102 දෙනෙකුට ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා කොවිඩ් මර්දන එන්නත ලබා දී ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව මේ දක්වා එන්නත් කර ඇති සමස්ත පිරිස 903,467කි.

Related posts

ජ්‍යෙෂ්ඨ පුරවැසි ස්ථාවර තැන්පත් ගිණුම් ගැන ආණ්ඩුවේ අවධානය යොමු වෙයි…?

Editor O

ජනාධිපති කොළඹ ජාතික රෝහලේ හදිසි නිරීක්ෂණයක [PHOTOS]

Mohamed Dilsad

පොලිස් නිලධාරීන් 21 කට ස්ථාන මාරුවීම්

Mohamed Dilsad

Leave a Comment