දේශීය

මාස පහකට පසු අඩුම ආසාදිතයින් වාර්තා වෙයි

(UTV | කොළඹ) – පසුගිය වසරේ ඔක්තෝබර් 19 දාට පසු මෙරට කොවිඩ් ආසාදිතයින් අඩුම සංඛ්‍යාවක් ඊයේ (30) වාර්තා විය. එම ගණන 139 ක්.  

මේ ඊයේ දිනයේදී වාර්තා වූ ආසාදිතයින් පිලිබඳ තොරතුරු වාර්තාවකි.

ඊයේ හඳුනාගත් මෙම ආසාදිතයින් අතරින් වැඩිම පිරිසක් රත්නපුර දිස්ත්‍රික්කයෙන් වාර්තාවන අතර එම ආසාදිතයින් ගණන 39ක්.

 

 

Related posts

වළදමා තිබූ කන්ටේනර් සිද්ධිය ට ප්‍රාදේශීය සභා මන්ත්‍රී අත්අඩංගුවට

Editor O

IPL ගිය මහේල නිරෝධායනයට

Mohamed Dilsad

තවත් ෆයිසර් මාත්‍රා තොගයක් කටුනායකට

Mohamed Dilsad

Leave a Comment