දේශීය

ඉදිරි දින කිහිපය තුළ දිවයින පුරා විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක්

(UTV | කොළඹ) – පාස්කු ඉරිදා දිනය යෙදී තිබීම හමුවේ ඉදිරි දින කිහිපය තුළ දිවයින පුරා විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් ක්‍රියාවට නැංවීමට ආරක්ෂක අංශ තීරණය කර ඇත.   

එක් එක් ප්‍රදේශවල ආරක්ෂක තත්ව විශ්ලේෂණයක් සිදුකරන ලෙස යුධ හමුදා මූලස්ථානය විසින් ප්‍රදේශ භාර නිලධාරීන්ට උපදෙස් ලබාදී ඇත.

පොලිසිය විසින් ක්‍රියාත්මක කර ඇති ප්‍රධාන ආරක්ෂක වැඩපිළිවෙලට සහය දක්වන ලෙසටයි යුධ හමුදාව විසින් ප්‍රදේශ භාර නිළධාරීන් හට දැනුම් දී තිබේ.

 

Related posts

ප්‍රවීණ ගායන ශිල්පී සනත් නන්දසිරි අභාවප්‍රාප්ත වෙයි

Mohamed Dilsad

මුදල් අමාත්‍යංශ ලේකම්ට එරෙහි පෙත්සම් සලකාබැලීම කල්යයි

Mohamed Dilsad

අනවසර ස්ථානවල වාහන නවත්වන රියැදුරන් සොයා අද සිට මෙහෙයුම්

Mohamed Dilsad

Leave a Comment