දේශීය

සෞඛ්‍ය බලධාරීන්ට ජනාධිපතිගෙන් දැනුම් දීමක්

(UTV – කටුනායක) – කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලේ පිටවන ලද කොවිඩ් පරීක්ෂණ රසායනාගාරය එම ස්ථානයෙන් ඉවත් නොකරන ලෙසට පසුගියදා පැවති කොවිඩ් නියාමන කමිටු රැස්වීමේදී සෞඛ්‍ය බලධාරීන් හට ජනාධිපතිවරයා දැනුම් දෙනු ලැබීය.

එම රසායනාගාරය ඉවත් කර, එහි ඇති උපකරණ මිනුවන්ගොඩ රෝහලට ලබා දීමට කටයුතු කරන ලෙසට සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග ප්‍රකාශ කළේය.

කටුනායක ගුවන් තොටුපල හරහා යන මගීන් සියලු දෙනාගේ PCR පරීක්ෂණ මෙම රසායනාගාරයෙන් සිදු කිරීමට අවශ්‍ය පසුබිම ලබා දෙන ලෙස සෞඛ්‍ය වෘත්තිකයන් දැඩි විරෝධතාවකට පෙනී සිටියහ.

Related posts

යුගදනවි පෙත්සම් සළකා බැලීම කල් යයි

Mohamed Dilsad

ඇඳිරි නීති බලපත්‍රවල වලංගු කාලය දීර්ඝ කරයි

Mohamed Dilsad

කිලිනොච්චියේ වී ගොවීන් ට හොඳ මිලක්

Mohamed Dilsad

Leave a Comment